Archive for May, 2010
බලන්නකො මේ ඡායාරූපය. ඔයාලත් ඡායාරූපයක් ගන්නකොට, වටපිටාවේ තියෙන වර්ණ, හිතල අල්ලන වර්ණ රටා ඡායාරූපයට එකතු කරගන්න අමතක කරන්න එපා. ඒකෙන් ඡායරූපයට තවත් වටිනාකමක් එකතු වේවි.
මතක තබා ගන්න, වර්ණ රටා හා හැඩතල, ඡායාරූපයේ ආලෝකය හා සෙවණැළි භාවිතය වැඩි දියුණු කරනවා. ඊටත් වඩා, කලු සුදු ඡායාරූප ගනිද්දි මේ හැඩතල වඩා වැදගත් වෙනවා.
නම: Sameera Wirasekara (සමීර වීරසේකර)
ඡායාරූපයේ මාතෘකාව: War and Faith…
කැමරාවේ වර්ගය: Nikon D5000
අනෙකුත් තොරතුරු: Nikkor 18-55mm , 36mm , 1/125 sec, f/8 , ISO 400 , “සතියේ ඡායාරූපය” සඳහා , 60th Army exhibition @ BMICH 2009, rightness/contrast/saturation/sharpness has been corrected with Photoshop.
මෙම ඡායාරූපය පිළිබඳ ඔබගේ අදහස් යොමුකරන්න.







