ඡායාරූප ශිල්පියාගේ නම: Lakshika Gayal

ඡායාරූපයේ මාතෘකාව: Fly – පියාඔන්න ලැස්ති වෙලා….

කැමරාවේ වර්ගය: HTC Touch Diamond Phone (3.2 MP)

අනෙකුත් තොරතුරු: ලබා දී නොමැත.

මෙම ඡායාරූපය සම්බන්ධයෙන් ඔබගේ අදහස් දක්වන්න.

සමාන ලිපි

One Response to “සතියේ ඡායාරූපය”

  • මේ ඡායාරූපය නම් එතරම්ම හොඳයි කියන්න පුළුවන් තත්වයක නෑ. නමුත් අරගෙන තියෙන්නෙ phone එකකින් නිසා නරකයි කියන්නමත් බෑ, නමුත් මාතෘකාවේ හැටියට මැස්සාට ඡායාරූපය තුළ එතරම්ම ඉඩක් වෙන් වෙලා නෑ.
    කොහොමත් මේක ටිකක් මැක්‍රො පැත්තට යන ඡායාරූපයක්නෙ, ෆෝන් එකකින් මැක්‍රො ගන්න අමාරුයි, හරියටම කිව්වොත් බෑම වගේ තමා, නමුත් ඔබේ උත්සාහය අගය කරනවා.

Leave a Reply

මා සමඟ එක් වන්න

RSS හරහා එක්වන්න ඊ ලිපි හරහා ලබාගන්න ඊ ලිපි හරහා ලබාගන්න
ප්‍රකාශන හිමිකම්
සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මෙම වෙබ් අඩවිය සතුය. මෙහි පළ වන ලිපි, වෙනත් ස්ථානයක පළ කරන්නේ නම් කරුණාකර, එම ලිපිවලට වෙනසක් සිදු නොකිරීමට වග බලාගන්නා අතරම මෙම අඩවියට සැබැඳියක් යෙදීමට කාරුණික වන්න.
Creative Commons License

Photography සිංහලෙන් by www.roosara.info is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative - Unported License.
Protected by Copyscape Online Infringement Detector
Roosara @ Flickr
www.flickr.com
This is a Flickr badge showing public items from the Roosara group pool. Make your own badge here.
ගණං හිලව්

lankablogger