“සතියේ ඡායාරූපය” සඳහා හෝ මෙම “අඩවියේ ශීර්ෂකය” සඳහා ඔබගේ ඡායාරූපය එකතු කිරීමට කැමති නම්, පහත පෝරමය පුරවා ඡායාරූපය සමඟ එවන්න.
තරු යොදා ඇති කොටස් අනිවාර්යයෙන් පිරවිය යුතු අතර, අනෙකුත් තොරතුරු අවශ්‍ය නම් පමණක් ලබා දිය හැකිය.
ඔබට ලබාදිය හැක්කේ, JPG හෝ PNG දිගු සහිත ගොනු පමණී. එම ගොනුව 1000KB උපරිම විශාලත්වයකට සීමා කරන්න. තවද ඡායාරූපය 600*800 හා 950*715 අතර විභේදනයක් සහිතව එවන්න. (අඩවිය තුල පෙන්වීම පහසු කරවීම තකා. එසේ නැති නම් එම ප්‍රමාණයට ඡායාරූපය කුඩා කරනු ලැබේ.)
අනෙකුත් තොරතුරු වශයෙන්, aperture, shutter speed, ISO, වැනි තොරතුරු ඇතුළු කරන්න. තවද ඔබ මෙම ඡායාරූපය යොදා ගැනීමට කැමති “සතියේ ඡායාරූපය” සඳහාද නැතිනම් “අඩවියේ ශීර්ෂකය” සඳහාද යන වගත් මෙහිම සඳහන් කරන්න. ඡායාරූපය ගන්නා ලද ස්ථානය, වෙලාව, හා අදාල වෙනත් තොරතුරුද සඳහන් කරන්න. එම ඡායාරූපය ගැන ඔබගේ අදහස්ද ප්‍රකාශ කරන්න. අකමැත්තක් නැතිනම් ඔබේ වයසත් සදහන් කරන්න.

ඔබ Flickr භාවිත කරන්නේ නම්, ඔබගේ ඡායාරූප අපගේ Flickr සමූහයටද එකතු කළ හැකිය.

Verify

Script by Dagon Design
Get Sinhala
This site is in Sinhala Unicode Can't Read This site?
සාමාජිකයින් සඳහා
ඔබේ සහයෝගය
අනුග්‍රාහකයින්
Hosted by LKservers
Theme By HelaVikom
ඡායාරූප සමූහ
Flickr සමූහය සමඟ එක්වන්න.
Roosara @ Flickr
Who's Online

5 visitors online now
5 guests, 0 members

මා සමඟ එක් වන්න

RSS හරහා එක්වන්න ඊ ලිපි හරහා ලබාගන්න ඊ ලිපි හරහා ලබාගන්න
ප්‍රකාශන හිමිකම්
සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මෙම වෙබ් අඩවිය සතුය. මෙහි පළ වන ලිපි, වෙනත් ස්ථානයක පළ කරන්නේ නම් කරුණාකර, එම ලිපිවලට වෙනසක් සිදු නොකිරීමට වග බලාගන්නා අතරම මෙම අඩවියට සැබැඳියක් යෙදීමට කාරුණික වන්න.
Creative Commons License

Photography සිංහලෙන් by www.roosara.info is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative - Unported License.
Protected by Copyscape Online Infringement Detector
Roosara @ Flickr
www.flickr.com
This is a Flickr badge showing public items from the Roosara group pool. Make your own badge here.
ගණං හිලව්

lankablogger