Posts Tagged ‘camera’

කතුවරයා: අරවින්ද චන්ද්‍රපද්ම

sony_dsc_w30_digital_camera_1.jpg

කලින් ලිපියෙදී අපි ඡායාරූපයක් ගන්න විට එහි ගැඹුර පාලනය කරන හැටි ගැන කිව්වා මතක ඇති. ඒක බැලුවේ නැත්නම් මේ ලිපිය කියවන්න කලින් ඒක කියවන්න. (http://roosara.info/2010/04/depth-of-field/ ) සාමාන්‍යයෙන් ඡායාරූප ශිල්පය ගැන කතා කරන විට ඒකට අනිවාර්යයෙන් ම පදනම් වෙන්නේ SLR කැමරාව. ඒත් බහුතරයක් වන විනෝදාංශයක් හැටියට, ආසාවට Photos ගන්න අය පාවිච්චි කරන්නේ Point-&-Shoot කැමරා (Compact Digital Camera). මේ අයට ඡායාරූප ශිල්පයේ සිද්ධාන්න අයිති නැත් ද ? අපි මෙතන කියන වැඩ කෑලි දාලා ලස්සනට ඡායාරූපයක් ගන්න SLR කැමරාවක්ම ඕනෙද.

Read the rest of this entry »

කැමරාව ගැන දැන් ටිකක් විස්තර දන්නවනෙ, දැන් පොඩ්ඩක් වෙනත් පැත්තකට හැරෙමු. ඡායාරූප ගැනීම ගැන දැන් ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනව. ඊට පස්සෙ ආපහු කැමරාව සම්බන්ධ දේවල් ටිකක් යළි කතා කරමු.

යාළුවට DSLR එකක් තියෙද්දි මට තියෙන්නෙ Normal Camera එකක්නෙ , වැඩක් නෑ” කියල හිතෙනවද ?

අනිවාර්යයෙන් හිතිල ඇති.

Read the rest of this entry »

මා සමඟ එක් වන්න

RSS හරහා එක්වන්න ඊ ලිපි හරහා ලබාගන්න ඊ ලිපි හරහා ලබාගන්න
ප්‍රකාශන හිමිකම්
සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මෙම වෙබ් අඩවිය සතුය. මෙහි පළ වන ලිපි, වෙනත් ස්ථානයක පළ කරන්නේ නම් කරුණාකර, එම ලිපිවලට වෙනසක් සිදු නොකිරීමට වග බලාගන්නා අතරම මෙම අඩවියට සැබැඳියක් යෙදීමට කාරුණික වන්න.
Creative Commons License

Photography සිංහලෙන් by www.roosara.info is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative - Unported License.
Protected by Copyscape Online Infringement Detector
Roosara @ Flickr
www.flickr.com
This is a Flickr badge showing public items from the Roosara group pool. Make your own badge here.
ගණං හිලව්

lankablogger