මෙම වෙබ් අඩවිය ක්‍රියාකාරිත්වයේ පවත්වා ගැනීම සඳහා හා ලිපි ලිවීම සම්බන්ධයෙන් ඔබේ සහය බලාපොරොත්තු වෙමු.
ඔබ, ඡායාරූපකරණය සම්බන්ධයෙන් දැනුමක් හෝ අත්දැකීම් සහිත පුද්ගලයෙක් නම්, ඔබට සිංහල යුනිකෝඩ් ඇසුරෙන් පරිගණකයේ ලිපි ලිවිය හැකි නම් මෙම අවස්ථාව ඔබටයි.
නැතිනම් ඔබට ඉංග්‍රීසි ලිපි සිංහලට පරිවර්ථනය කිරීමේ හැකියාව ඇති නම් ඔබටද මෙම අඩවියට සහය ලබා දිය හැකිය.

මෙම සේවයට උදව් ලබා දීමට ඔබ කැමති නම්, කරුණා කර මෙහි ඇති “සම්බන්ධ වන්න” පෝරමය හරහා අප අමතන්න.

ඊට අමතරව ඔබ අප අඩවියට මූල්‍ය වශයෙන් උපකාරයක් කිරීමට කැමති නම් අඩවිය තුළ ඇති Donate බොත්තම හරහා එම සහයද ඔබට පිරිනැමිය හැකිය.


ඔබගේ සහය බලාපොරොත්තු වෙමු.
ස්තුතියි.

Get Sinhala
This site is in Sinhala Unicode Can't Read This site?
සාමාජිකයින් සඳහා
ඔබේ සහයෝගය
අනුග්‍රාහකයින්
Hosted by LKservers
Theme By HelaVikom
ඡායාරූප සමූහ
Flickr සමූහය සමඟ එක්වන්න.
Roosara @ Flickr
Who's Online

6 visitors online now
6 guests, 0 members

මා සමඟ එක් වන්න

RSS හරහා එක්වන්න ඊ ලිපි හරහා ලබාගන්න ඊ ලිපි හරහා ලබාගන්න
ප්‍රකාශන හිමිකම්
සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මෙම වෙබ් අඩවිය සතුය. මෙහි පළ වන ලිපි, වෙනත් ස්ථානයක පළ කරන්නේ නම් කරුණාකර, එම ලිපිවලට වෙනසක් සිදු නොකිරීමට වග බලාගන්නා අතරම මෙම අඩවියට සැබැඳියක් යෙදීමට කාරුණික වන්න.
Creative Commons License

Photography සිංහලෙන් by www.roosara.info is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative - Unported License.
Protected by Copyscape Online Infringement Detector
Roosara @ Flickr
www.flickr.com
This is a Flickr badge showing public items from the Roosara group pool. Make your own badge here.
ගණං හිලව්

lankablogger